දකුණු ආසියා කලාපයේ පිහිටීම හා භූ දර්ශනය පිළිබද අධ්‍යනය කිරිම.
දල වශයෙන් සමකයේ සිට අක්ෂාන්ශ (0)▫ සිට උතුරු අක්ෂාංශ (38)▫ දක්වාත් නැගෙනහිර දේශාංශ (60/100)▫ දක්වාත් පරාසයක විහිදේ. පෘථුවිතලයෙන් 3% භූමි ප්‍රදේශයක් මෙම කලාපයට අයත් වේ. දකුණු ආසියා කලාපයට ඉන්දියාව පකිස්ථානය නේපාලය බංගලාදේශය, බූතානය, මාලදිවයින හා ශ්‍රී ලංකාව අයත් වේ. නිකොබාර් දුපත් හා අන්දමන් දූපත් ද දකුණු ආසියානු භූගෝලීය ප්‍රදේශයට අයත් වේ. ඇෆ්ගනිස්ථානය සාර්ක් සංවිධානයට ඇතුල කර ඇතත් එම රට මධ්‍යම ආසියාවට අයත් වේ. සමකයට උතුරින් පිහිටා ඇති දකුණු ඇසිය කලාපයේ පවතින්නේ නිවර්තන දේශගුණයකි සමහර රටවල් ධිගු වෙරල තිරයකින් වටවී ඇති අතර නේපාලයට හා භූතානයට වෙරතිරයක් හිමි නැත. දකුණු ආසියා කලාපයේ විවිධ භුදර්ශන හා සුවිශේෂී ලක්ෂණ මුල් කරගෙන කොටස් 6කට බෙදා ඇත. කදුකර භුදර්ශනය නිම්න භුදර්ශනය වෙරළබඩ භුදර්ශනය ග්‍රාමීය භුදර්ශනය කාර්මික නාගරික භුදර්ශනය කාන්තාර භුදර්ශනය ලෙස නම් කර ඇත. කදුකර භුදර්ශනය ...